සුබ උදෑසනක්, සුබ රාත්රීයක්
布のえほん「おはよう おやすみ」 (シンハラご と にほんご)
සුබ උදෑසනක්.
කේ, සුබ උදෑසනක්. බලන්න, හිරු උදාවෙලා. අවදිවන්න.
おはよう。
けいちゃん、あさですよ。ほら おひさまが でているでしょう。おきてください。
පැන්ඩා මහතා, දැන් එළියවැටිලා.අවදිවන්න.
パンダさん、あさですよ。おきてください。
සුබ උදෑසනක් අදත් විනෝදවෙමු.
おはよう。きょうも げんきに あそんでね。
කිටියා තමා, අවදිවන්න. දැන් එළියවැටිලා.
ねこの たまちゃん、おきてください。あさですよ。
සුබ උදෑසනක්. නැගිට්ටවන්න කිටියා ෂිරෝ.
おはよう。ねこの しろちゃんを おこしてください。
කිටියා ෂිරෝ, අවදිවන්න. දැන් එළියවැටිලා.
ねこの しろちゃん、おきてください。あさですよ。
සුබ උදෑසනක්. කිටියා කූරෝවත් නැගිට්ටවන්න.
おはよう。ねこの くろちゃんも おこしてください。
කිටියා කූරෝ, අවදිවන්න. දැන් එළියවැටිලා.
ねこの くろちゃん、おきてください。あさですよ。
ඔබට තව නිදිමතයිද? අම්මා කියනවා අවදිවන්න.
まだ ねむたいのかな。おかあさんが「おきなさい」と いっているよ。
සුබ උදෑසනක්. තමා, ෂිරෝ, කූරෝ, අදත් හැමදෙනාම එකට එක්වි විනෝදවෙමු.
おはよう。たまちゃん、しろちゃん、くろちゃん、きょうも みんな なかよく あそんでね。
මාළු නොනා, දැන් එළියවැටිලා. අවදිවන්න.
さかなさん、あさですよ。おきてください。
සුබ උදෑසනක්. අදත් පිනන්න ලැබිම හොඳයි.
おはよう。きょうも げんきに およいでね。
කකුළු මහතා, අවදිවන්න. දැන් එළියවැටිලා.
かにさん、おきてください。あさですよ。
ඔබට තව නිදිමතයිද? ඇස්දෙක විවෘත්ත කරන්න, අවදිවන්න.
まだ ねむたいの。おめめを あけて、おきてください。
සුබ උදෑසනක්. කකුළු මහතා, අවදිවෙලා. සියලුදෙනා, අවදිවෙලා. කේ, ඔබ අවදිවෙලාද?
おはよう。かにさん おきたかな?みんな おきたかな?けいちゃん おきた?
සුබ රාත්රීයක්. කේ, එළිය අදුරුයි. බලන්න, අහසේ තරු දිස්වෙනවා. දැන් නිදා ගන්න වේලාවයි.
おやすみ。けいちゃん、そとは まっくら。ほら おほしさまが でているよ。もう ねんねの じかんだよ。
කකුළු මහතා, දැන් නිදාගන්නා වේලාවයි.
かにさん、もう ねる じかんだよ。
කකුළු මහතා, සුබ රාත්රීයක්.
かにさん、おやすみなさい。
මාළු නොනා, දැන් නිදාගන්නා වේලාවයි.
さかなさん、もう ねる じかんだよ。
මාළු නොනා, සුබ රාත්රීයක්. සුබ සිහිනයක්.
さかなさん、おやすみなさい。たのしい ゆめを みてね。
කිටියා කූරෝ, දැන් නිදාගන්නා වේලාවයි.
ねこの くろちゃん、もう ねる じかんだよ。
කූරෝ, සුබ රාත්රීයක්.
くろちゃん、おやすみなさい。
කිටියා ෂිරෝ, දැන් නිදාගන්නා වේලාවයි.
ねこの しろちゃん、もう ねる じかんだよ。
ෂිරෝ, ඇස් දෙක වසාගන්න, නින්දටයන්න.
しろちゃん、おめめを とじて、ねんねして。
ෂිරෝ, සුබ රාත්රීයක් .
しろちゃん、おやすみなさい。
කිටියා තමා, දැන් නිදාගන්නා වේලාවයි.
ねこの たまちゃん、もう ねる じかんだよ。
තමා, සුබ රාත්රීයක්.
たまちゃん、おやすみなさい。
පැන්ඩා මහතා, දැන් නිදාගන්නා වේලාවයි .
パンダさん、もう ねる じかんだよ。
පැන්ඩා මහතා, සුබ රාත්රීයක්.
パンダさん、おやすみなさい。
බලන්න, සියලුදෙනා නිදී. ඔබ නින්දට යන්න. කේ, සුබ රාත්රීයක්.
さあ みんな ねんねしたよ。けいちゃんも おやすみ。
おくづけ
布のえほん「おはよう おやすみ」シンハラ語(スリランカ) と にほん語
さく:わたなべ じゅんこ
ぶん:のむら みさこ
ほんやく と ろうどく:ダルシャナ プラサド
にほんごろうどく:おくさわ なおこ
音楽:秋山裕和
企画:にほんごの会くれよん
制作:多言語絵本の会RAINBOW
この作品は、販売、改作、改変できません。